ගේමක් නැතුව Google Chrome Linux වල

ඔයාලා දන්නවනේ Google Chrome එක Linux වලට දාගන්න පොඩි ගේමක් දෙන්න ඕනේ කියල ඉතින් මම අද කියල දෙන්න යන්නේ Google Chrome ගමක් නැතුව Install කරන හැටි.

ඉතින් ඔයාට Google Chrome Linux එකේ install කරන්න නම් Google Chrome Linux Setup එක Download කරගන්න වෙනවා.

ඉතින් Google Chrome එකේ setup එක Download කරගන්න මෙතනින් එන්න.

Google Chrome Setup එක Download කරගන්න. ඊට පස්සේ ඔයාගේ Download Folder එකට ගිහින් Setup එක Open කරන්න.

Install කියන Button එක Click කරන්න.

Well Done, වැඩේ ගොඩනේ. එච්චරයි. ඊට පස්සේ ඉතින් Google Chrome එක පාවිච්චි කරන්න තමයි තියෙන්නේ.

එහෙනම් ඊලග ලිපියෙන් හම්බ වෙමුකෝ. මන් ගියා. ජය!