
ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ මගේ දැකීම අනුව Linux වල Graphic වැඩ කරන්න තියෙන හොඳම Tool එක Install කරන හැටි.
ඉතින් මේ Tool එකේ නම නම් Krita. පට්ට ටූල් එක. මේ ටූල් එක ටික කාලයක් පාවිච්චි කරද්දී ඔයාට මේක Photoshop වලටත් වැඩිය හොඳයිනේ කියලා හිතෙයි. එතරම් පට්ට Graphic කරන්න තියෙන Software එකක් මේක.




ඉතින් මේක ඔයාගේ Linux System එකේ Install කරන්න නම්,
snap install krita
ඔය උඩ තියෙන විදිහට “snap install krita” කියන command එක ගහලා Install කරගන්න
ඉතින් Install Process එක හරියට ඉවර උනානම් Well Done. හරියට ඉවර වෙන්නේ නැතුව Error එකක් ආවනම්,
sudo apt-get install krita
ඔය උඩ තියෙන විදිහට “sudo apt-get install krita” command එක ගහන්න.
ඉතින් තාමත් Error එකක් එනවනම් පහල comment section එකෙන් ප්‍රශ්නේ මොකක්ද කියල දන්න. මම ඉන්නවා ප්‍රශ්නේ විසඳ ගන්න Full සුප්පොර්ට් එක දෙන්න.
එහෙනම් මම ගියා කොල්ලනේ. ජය!