T-Shirt තරගයක් පැවැත්වීමට නියමිතය
Linux ජාත්‍යන්තර සංසදය මෙම අවුරුද්දෙහි T-Shirt තරගයක් පැවැත්වීමට නියමිතය. මේ සඳහා ඔව්න්ගේ තේමාව වනුයේ “ඔබත් linux පිස්සෙක්ද?” ය.
ඔබගේ T-Shirt සඳහා චිත්‍ර සුදානම් කරගන්න
ඔබගේ T-Shirt සඳහා චිත්‍ර සුදානම් කරගන්න. නීති පිළිබඳව දැන ගැනීම සහ අනිකුත් තොරතුරු දැන ගැනීම සඳහා මෙම ලින්ක් එකට යන්න
ඉතින් මෙම තරඟය ගැන ඔබගේ අදහස මොකක්ද? පහලින් comment කරන්න.