
Tweets දවසකට මිලියන 400ය කටද වඩා වැඩි ප්‍රමාණයක් හුවමාරුවන Twitter platform එක Linux Servers මතට මාරු වීමට තීරණය කොට ඇත.
Twitter සමගම ඔව්න්ගේ මුළු Platform එකම Linux Servers මත ක්‍රියාකිරීමට ඔව්න්ට වියදම් වී ඇත්තේ ඩොලර් 15,000සක් පමණ සුළු මුදලකි.
ක්රිස් ඇනිසික් Twitter Platform එක Linux මතට ගැනීම මතින් ඉතා හොඳ දියුණුවක් Twitter සමාගමට ලබා ගැනීමට හැකි වන බව පවසා සිටියෙය.
ක්රිස් ඇනිසික් මෙසේ පවසා සිටියේ Tweet එකක් මගිනි(@cra)